Installation මිලියන 30ක කඩයිමට පැමිණි HarmonyOS

Wait 5 sec.

Huawei සමාගම පවසන විදියට ඔවුන්ගේ අලුත්ම operating system එක වන HarmonyOS 5.0, 2025 අවසානයට පෙර devices මිලියන 30කටත් වැඩි ගණනක install වීමට නියමිතයි. මේක Huawei ecosystem එක ලබාගත්තු ලොකු ජයග්‍රහනයක්. HarmonyOS 5.0 එක release කරපු දා සිටම මේ අලුත් OS එක බාවිතා කරන්න පරිශීලකයන් පෙලබිලා තිබුනා. Performance improvements, smooth animations, සහ AI-powered features නිසා මේ […]