සීනි මෝදරින් සොයාගත් 700kg යේ මත්ද්‍රව්‍ය ගෙනා යාත්‍රාවක් සොයාගනී (VIDEO)

Wait 5 sec.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී කිලෝ 700ක මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දෙවුන්දර ප්‍රදේශයේදී අදාළ මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට සැක කරන යාත්‍රාවක්ද පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා. මේ අතර මෝදර ප්‍රදේශයෙන් හමුවූ අත්බෝම්බ දහය සම්බන්ධයෙන් රජය රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සීනි මෝදරින් සොයාගත් 700kg යේ මත්ද්‍රව්‍ය ගෙනා යාත්‍රාවක් සොයාගනී (VIDEO) appeared first on Siyatha News.