Nothing සමාගමෙන් App නිර්මාණය කරන්න AI ටූල් එකක්

Wait 5 sec.

Nothing කියන smartphone brand එක, අලුත් AI feature එකක් ගැන නිවේදනය කරලා තියෙනවා. ඔයාලා දැන් හැමෝම “super apps” ගැන කතා කරන කාලේ, Nothing introduce කරලා තියෙන්නේ AI tool එකක් – මේකෙන් පරිශීලකයන් හැමෝටම තමන්ගේම mini-apps නිර්මානය කරන්න පුළුවන්, හුඟක් සරල prompts ටිකක් බාවිතා කරලා. සරලවම කිව්වොත්, developer background එකක් නැතත්, coding skills නැතත්, ඔයාලට තමන්ට […]