ඇමෙරිකාවේ සෙනෙට් සභිකයින් අවසන් මොහොතේ අරමුදල් පනත සම්මත කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එරට රජය මේ වන විට වසා දමා තිබේ.රිපබ්ලිකන් පක්ෂයට සෙනෙට් සභාවේ ආසන 53ක් පමණක් ඇති අතර මෙවැනි පනතක් සම්මත කිරීමට ඡන්ද 60ක් අවශ්‍ය විය.