චෝදනා ප්‍රතික්ෂේප කරනවා අපි කරන්නෙත් හරි දේ (VIDEO)

Wait 5 sec.

ඇතැම් පුද්ගලයින් කරන පදනම් විරහිත සහ නොමඟ යවනසුළු ප්‍රකාශ පිළිබඳව දැඩි කනස්සල්ලට පත්වන බව අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දසනායක මෙ සම්බන්ධයෙන් පළවන ඇතැම් වාර්තා පිළිබඳව පැහැදිලි කළා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post චෝදනා ප්‍රතික්ෂේප කරනවා අපි කරන්නෙත් හරි දේ (VIDEO) appeared first on Siyatha News.