ඉවසීමේ සීමාව පැන්න හර්ෂ (VIDEO)

Wait 5 sec.

රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. ඒ අත්‍යවශ්‍ය රැස්වීම් සඳහා කැඳවීම් ලද නිලධාරීන් ඊට සහභාගී නොවීම නිසයි. කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ ක්‍රමවේද වෙනස් කරනවා නම් එය නිවැරදිව කළ යුතු බවයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ඉවසීමේ සීමාව පැන්න හර්ෂ (VIDEO) appeared first on Siyatha News.