රජයේ අනපනත් සහ දරුවන්ගේ මානව අයිතිවාසිකම් ගැන කියන සජිත් (VIDEO)

Wait 5 sec.

දරුවන්ට මාර්ගෝපදේශ ලබාදීමේ අවස්ථාව දෙමව්පියන්ට සහ වැඩිහිටියන්ට අහිමි කිරීම සමාජ පරිහානියට හේතුවක් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කඩුවෙල ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමිනුයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post රජයේ අනපනත් සහ දරුවන්ගේ මානව අයිතිවාසිකම් ගැන කියන සජිත් (VIDEO) appeared first on Siyatha News.