සා.පෙළට, උ.පෙළට දින නියම කරයි

Wait 5 sec.

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස 10 වැනි දින ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.