62,000 කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය – ජනපති ජාතික තරුණ සමුළුව අමතමින් කියයි

Wait 5 sec.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන පරිදි, රාජ්‍ය සේවයට 62,000කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.ඔහු මේ බව සඳහන් කළේ 25 වැනි ජාතික තරුණ සමුළුව අමතමින්.The post 62,000 කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය – ජනපති ජාතික තරුණ සමුළුව අමතමින් කියයි appeared first on Siyatha News.