කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ අතිරේක මාහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද වරෙන්තු නිකුත් කළේය.