ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය කතානායකට බාරදෙයි

Wait 5 sec.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් කථානායකවරයාට මීට ස්වල්ප මොහොතකට පෙර බාර දෙනු ලැබීය.