මහකුඹුක්කඩවල දාගැබකින් මංජුසාවක්

Wait 5 sec.

මහකුඹුක්කඩවල විරාකැලේ සිරිමංගල පුරාණ රජමහා විහාරස්ථානයෙ ඉපැරණි ස්ථුපයක තිබි කාල නියමන් නිසි ලෙස අධ්‍යනය කල නොහැකි මැටියෙන් නිම කළ මංජුසාවක් හමුවු බව පුරා විද්‍යා නිළධාරීහු පවසති.