රජයේ හා පුද්ගලික බස් රථවල ගමන් කරන මගින්ගේ ආරක්‍ෂාව සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය විමල් රත්නායක පවසනවා. මුල් අදියර යටතේ ඊට තාක්ෂණික උපකරණ 40 ක් බස්රථ තුළ සවි කිරීමට නියමිතයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post දුර බස් වලට AI කැමරා (VIDEO) appeared first on Siyatha News.