පසුගිය වසරට වඩා මෙම වසරේ අලි මරණ වැඩි විය හැකියි (VIDEO)

Wait 5 sec.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අලි මරණ වැඩිවීමක් සිදුවිය හැකි බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ පවසනවා. වන අලීන් දුම්රිය ගැටීම වැළැක්වීමටද පියවර රැසක් මේ වන විට ගෙන ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post පසුගිය වසරට වඩා මෙම වසරේ අලි මරණ වැඩි විය හැකියි (VIDEO) appeared first on Siyatha News.