ගුරුවරුන්ට තමන් සේවය කරන පාසලේ අතර මැදි ශ්‍රේණිවලට සිය දරුවන් ඇතුළත් කර ගැනීමට යළි අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලමින් ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන් පිරිසක් දින දෙකක් තිස්සේ කොළඹ ගාලුමුවදොර පිටියේ විරෝධතාවයක නියැලුණහ.