වෙළට ඇද්ද විදුලි කම්බියේ පැටලි දෙදෙනෙක් මරුට

Wait 5 sec.

ඌරහස්මංහන්දිය කැරෑකැටිය ප්‍රදේශයේ වෙල්යායක අභිරහස් අයුරින් මිය ගිය පුද්ගලයන් දෙදෙනකුගේ මළ සිරුරු අද දහවල් සොයාගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.