නියෝජ්‍ය ඇමති විශ්වාසභංගයටආණ්ඩුවෙන් බරබරයක්

Wait 5 sec.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේදැයි ආණ්ඩුව ඇතුළත බරපතළ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.