මීගොඩ වෙඩි තැබීමක්

Wait 5 sec.

මීගොඩ මුතුහේනවත්ත නදුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටට ඊයේ රාත්‍රී 10 ට පමණ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් අහසට වෙඩි තබා පලා ගොස් ඇති බව මීගොඩ පොලිසිය පවසයි