චීනයේ විකුණන NVIDIA සහ AMD චිප් සදහා 15% බද්දක්

Wait 5 sec.

ඔන්න දැන් US රජය විසින්, චීනයේ විකිණෙන chip වලින් NVIDIA, AMD වගේ US chip නිශ්පාදකයන්ගේ ආදායමෙන් 15%ක් direct tax එකක් ගන්න කියලා තීරණය කරලා. මේක, ආණ්ඩුවේ දත්ත අනුව, high-performance AI සහ graphics chips export කිරීමේදී Chinese market එකෙන් ගන්න ලාභයෙන් ගන්න ටැක්ස් එකක්. මේ 15% ටැක්ස් එකට යටත් වෙන්නෙ gaming chips පමණක්ම නෙවෙයි. මේක විශේෂයෙන් […]