අහෝ දුකකි පිරමීඩ උගුලකි – අද සිට (VIDEO)

Wait 5 sec.

පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන අදින් ආරම්භ වනවා. එම වැඩසටහනෙන් සතියක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අහෝ දුකකි පිරමීඩ උගුලකි – අද සිට (VIDEO) appeared first on Siyatha News.