Elon Musk දැන් ඔහුගේ AI සමාගම වන xAI විසින් හඳුන්වාදුන් Grok 4 කියන නවතම AI model එකට, benchmark tests වල අනෙක් සියලුම වැඩසටහන් වලට වඩා වැඩි score එකක් ගන්න හැකි වෙලා තියනවා. Grok 4 Heavy කියන enhanced version එක, ARC AGI (Artificial General Intelligence) benchmark එකේදී 15.9% score එකක් අරන් තියනවා. ඒ කියන්නේ Claude Opus […]The post සියලුම AI models අභිබවා යන Grok 4 appeared first on Pcguide.lk.