තව මාස දෙකක් ඇතුළත හෙද හිඟය නැති කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. හෙදියන් නැති උතුරේ රෝහල් 33ක් ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post එක හෙදියක්වත් නැති උතුරේ රෝහල් (VIDEO) appeared first on Siyatha News.