මන්ත්‍රීඅජිත්උපායමාර්ග කමිටුවෙන් අස්වෙයි

Wait 5 sec.

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා යටිතල පහසුකම් සහ උපාය මාර්ගයික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.