වෛද්‍ය චමල් අල්ලස් කොමිසමට (VIDEO)

Wait 5 sec.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අද අල්ලස් කොමිසමට පැමිණියා. ඒ ජාතික රෝහලේ සිදුවූ බව කියන රුපියල් මිලියන 2500 ක වංචාවක් ගැන පැමිණිලි කිරීම සඳහායි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post වෛද්‍ය චමල් අල්ලස් කොමිසමට (VIDEO) appeared first on Siyatha News.