Business වැඩට High Security – Tough Design එකක් එක්ක asus P5

Wait 5 sec.

Gaming වලින් Business වැඩ වෙනස් වෙන්නෙ අතිශය සංවේදී business details ආරක්ෂිතව තියාගන්න ඔ්න නිසයි. Software පැත්තෙන් ආරක්ෂාව තියෙද්දි BIOS මට්ටමින් එන්න පුළුවන් Rootkit Attack එකක් වගේම Physical Access හරහාත් Device එකේ Data වලට අනාරක්ෂිත තත්වයක් ඇතිවෙනව. Asus P5 කියන්නෙ Storage එක Access කරන්න පහත panel එක ගැලෙව්වොත් ඒක Detect කරල Next Boot එකේදි ඒක දැනුම් […]The post Business වැඩට High Security – Tough Design එකක් එක්ක asus P5 appeared first on Pcguide.lk.