චෝදනාවට ලක්වූ වෘත්තීය සමිති 59ක තටු කපයි

Wait 5 sec.

වෘත්තීය සමිති 59ක් විවිධ චෝදනා හේතුවෙන් පසුගිය කාලයේදී අවලංගු කර ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.