නූපන් ළදරුවන් ගර්භාෂයේදීම මුදලට අලෙවි කරන ජාවාරමක්

Wait 5 sec.

2023 සිට සිංගප්පූරුවේ ගැනුම්කරුවන්ට අවම වශයෙන් ළදරුවන් 25 දෙනෙකු විකුණා ඇති බව කියන ළදරු ජාවාරම් කණ්ඩායමක් ඉන්දුනීසියානු පොලිසිය විසින් අනාවරණය කර ගනු ලැබ තිබේ.පොලිසිය ඉන්දුනීසියානු නගර දෙකකදී පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ජාවාරම් කිරීමට සූදානම්වූ අවුරුද්දක් පමණ වයසැති ළදරුවන් හය දෙනෙකු බේරා ගෙන ඇත.