අත් අඩංගුවට පත් වුවහොත් ඇප දෙන්න රාජිතගෙන් පෙත්සමක්

Wait 5 sec.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දින දහ අටක් තිස්සේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරිය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතය.