දෙහිවල ප්‍රදේශයෙන් මීට ටික වෙලාවකට පෙර වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය පවසන්නේ දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. මේ අතර කටාන ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ගිනි අවි පහක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ගිනි අවි 5ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට (VIDEO) appeared first on Siyatha News.