ඩෙල්ෆ් ගිය බෝට්ටුවක් පෙරළෙයි

Wait 5 sec.

යාපනය ඩෙල්ෆ් දූපත දක්වා යත්‍රාකළ සංචරක බොට්ටුවක් අද (12) දින පෙරලී දියේ ගිලී ගියද එහි ගමන්ගත් 14 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන ඇතැයි ඩෙල්ෆ් පොලීසිය පැවසීය.