දරුපැටියා කාගෙදෝ පුස්සැල්ල කැලෙන් ඇහින්දෝ

Wait 5 sec.

දින දෙකක් පමණ වයසැති බිළිඳියක් පරගහදෙණිය පුස්සැල්ල මර්ගයේ වෙල්යායක් අසල කුඹුක්ගහක් යට තණකොළ ගොල්ලේ දමා ගොස් තිබියදී ගොවියකු දැක දැනුම් දීමෙන් පසු මාවතගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව මාවතගම පොලිසිය පවසයි.