ලයිසියම් වාර්ෂික ත්‍යාග ප්‍රදානය මෙම 30 වැනි දා

Wait 5 sec.

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය Cinnamon Life - City of Dreams හිදී මෙම අගෝස්තු මස 30 වන දින සවස 6.00 සිට අලුයම 12.00 දක්වා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සූදානම් කර ඇත.