ආරක්ෂක හේතුන් මත හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරයට

Wait 5 sec.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ආරක්ෂක හේතූන් මත දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ සඳහන් කළේ, 2022 වසරේ අරගලයට පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ඔහුව ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඊයේ නියෝග කළ බවයි.The post ආරක්ෂක හේතුන් මත හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරයට appeared first on Siyatha News.