ගණේමුල්ලෙන් මත් කුඩු අල්ලයි

Wait 5 sec.

මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනකු සමග රුපියල් කෝටි තුනක් පමණ වටිනාකමින් යුත් මත් ද්‍රව්‍ය තොගයක් අත් අඩංගුවට ගත් බව ගණේමුල්ල පොලීසිය සදහන් කරයි.