කෙහෙළිය පවුලේ නඩුව ලබන 9 දා යළි කැඳවන්න නියෝග

Wait 5 sec.

සැක කටයුතු බැංකු ගිණුම් පවත්වාගෙන යමින් මුදල් විසුද්ධි කරන පනත යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ,ඔහුගේ බිරිඳ දරුවන් ඇතුළු පවුලේ 06 දෙනෙකුට එරෙහිව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම ගොනුකල පැමිණිල්ල සැප්තැම්බර් 09 දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද(25) දින නියම කළේය