ආරක්ෂක හමුදාවේ වෘත්තීයභාවයට ජනපතිගෙන් සැලසුම් (VIDEO)

Wait 5 sec.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම වෘත්තිය භාවයක් සහිත ආරක්ෂක හමුදාව බවට පත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ආරක්ෂක අමාත්‍යංශය 2026 පූර්ව අයවැය සාකච්ඡාවට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ආරක්ෂක හමුදාවේ වෘත්තීයභාවයට ජනපතිගෙන් සැලසුම් (VIDEO) appeared first on Siyatha News.