හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. එහෙත් ඔහුට වෙනත් රෝහලකට යාමට අවශ්‍ය නම් ඒ සඳහා හැකියාව පවතින බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post රනිල් තව දුරටත් ජාතික රෝහලේ (VIDEO) appeared first on Siyatha News.