Meta මේ දවස්වල අලුත් AI updates එක්ක ගොඩක් වැඩ කරමින් ඉන්නවා. ඒ අතරින් දැන් introduce කරපු real-time dubbing feature එක ගොඩක් අවධානය ගන්න එකක්. මේකෙන් කියන්නේ, Instagram සහ Facebook Reels දැන් වෙනත් භාෂාවකට AI භාවිතා කරලා ඉක්මනට translate කරලා, natural voice dubbing එකක් දෙනවා කියන එක. පරණ subtitles වලට වඩා, මේකේ විශේෂත්වය තමයි voice-over එකත් […]