Robomart කියන්නේ delivery රොබෝ යන්ත්‍ර නිර්මානය කරන සමාගමක්. දැන් ඔවුන් තම delivery robots system එක upgrade කරලා, අලුත්ම model එකක් හදුන්වාදීල තියෙනවා. මේකේ හොදම දේ තමයි මේ විදියට කරන delivery වලට පරිශීලකයන්ට ගෙවන්න තියෙන්නෙ $3ක් වගේ අඩු මුදලක්. මේකෙන් Robomart සමාගම DoorDash, Uber Eats වගේ විශාල සමාගම් වලට ගොඩක් ලොකු අභියෝගයක් වෙලා තියනවා. මේ අලුත් […]