රනිල් වික්‍රමසිංහ ජනපති ධූරය දැරූ සමයේ විදෙස් සංචාර සඳහා වැය කළ බව කියන වියදම් මෙන්න

Wait 5 sec.

ප්‍රශ්නගත සංචාරය 2023 වසරේ සැප්තැම්බර් 22 සිට සැප්තැම්බර් 23 වන දින දක්වා සිදු කළ දෙදින සංචාරයක් වන අතර ඒ සඳහා රු. මිලියන 16කට අධික රජයේ මුදල් වැය කර ඇතැයි ඔහුට චෝදනා එල්ල වී තිබේ.