විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා කඩයිම් ලකුණු නිකුත් කෙරේ

Wait 5 sec.

2024 අ.පො.ස (උ.පෙ) විභාගයේ ප්‍රථිඵල වලට අදාළවැ විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා කඩයිම් ලකුණු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් නිකුත් කර තිබෙනවා. මෙවර සිසුන් 42,172 ට සරසවි වරම් ලැබී ඇති බව‍යි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.The post විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා කඩයිම් ලකුණු නිකුත් කෙරේ appeared first on Siyatha News.