(26) අද සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 45 වන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සීවලි අරුක්ගොඩ මහතා පත්කර තිබේ.මීට පෙර ඔහු එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙසද කටයුතු කළේය.The post 45 වන රේගු අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ පත් කෙරේ. appeared first on Siyatha News.