රිය අනතුරකින් අයෙක් මරුට

Wait 5 sec.

කොට්ටාව පිළියන්දල 342 බස් මාර්ගයේ මත්තේගොඩ සල්ගස් හන්දිය අසලදී මෝටර් රථයක් ඉස්සර කිරීමට ගිය යතුරු පැදියක් පෞද්ගලික ප්‍රවාහන බස් රථයක මුහුණට මුහුණ ගැටී පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මත්තෙගොඩ පොලිසිය පවසයි.