තැපැල් වර්ජනය අවසන්

Wait 5 sec.

තැපැල් වර්ජනය අවසන් කිරීම සඳහා වෘත්තීය සමිති එකඟතාවය පළ කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.