මියන්මාර - ඉන්දියානු දේශසීමාව අසල භූ කම්පනයක්

Wait 5 sec.

මියන්මාර - ඉන්දියානු දේශසීමාව අසල අද (22) රික්ටර් මාපකයේ 5.6ක අගයක් ගත් භූමිකම්පාවක් හටගත් බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.