සෞඛ්‍ය සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමෙන් සේවක හිඟය අඩු කළ හැකිද?

Wait 5 sec.

'සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ වන සියලු ආයතනවල සේවයේ නියුතු කාර්ය මණ්ඩල වෙත දේශීය හා විදේශීය නිවාඩු ලබා දීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව නවතා' දැමීමට පියවර ගෙන තිබේ.