රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනපති රනිල්වික්‍රමසිංහ මහතා අද (26) දහවල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් මේ වන විට අධිකරණ භූමිය අවට ආරක්ෂාව තර කර තිබේ.