සෙවණගල සීනි කර්මන්ත ශාලාවට උක් සපයන ඉඩම් ආශ්‍රිතව සිදුවන ගිනිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන එම ප්‍රදේශයේ සංචාරයකද නිරත වුණා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ගින්න ගැන හොයන්න ගිය නියෝජ්ය ඇමති (VIDEO) appeared first on Siyatha News.