ආන්දෝලනාත්මක නඩු කිහිපයක තීන්දු ලගදීම (VIDEO)

Wait 5 sec.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම පිටුපස කිසිදු දේශපාලන පළිගැනීමක් හෝ කුමන්ත්‍රණයක් නැති බව අමාත්‍ය ආචාර්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පවසනවා. ඉදිරියේදී ආන්දෝලනාත්මක නඩු කිහිපයක්ම පැවැත්වීමට නියමිත බවත් තවත් අපරාධ ඇතුළු සිදුවීම් කිහිපයක පරීක්ෂණ ආරම්භ කෙරෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා. ඒ සියත ටර්නින් පොයින්ට් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමිනුයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ආන්දෝලනාත්මක නඩු කිහිපයක තීන්දු ලගදීම (VIDEO) appeared first on Siyatha News.