මාතර වෙඩි තැබීමක් – දින 5ට වෙඩි තැබීම් 4ක් (VIDEO)

Wait 5 sec.

මාතර වෙරළ පාර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අවන්හල් හිමිකරුවෙකු ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැහැ. ඒ අනුව දින පහක කාලයක් ඇතුළත සිදුවූ සිව්වන වෙඩි තැබීම මෙයයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මාතර වෙඩි තැබීමක් – දින 5ට වෙඩි තැබීම් 4ක් (VIDEO) appeared first on Siyatha News.